තරුව

තරුව
ඔබ
මගේ සිත් අහසට
එලියදුන්
එනමුදු
මගේ සිත් අහසට විත්
අහංකාරකම් පාන
මුරණ්ඩු
හිතුවක්කාර
තරුව
ඔබ
හිතුමතේට මගේ සිත
රිදවනා
මගේ නෙත් හඩවනා
ආයේ ආයෙමත්
මටම ආදරය කරනා

4 comments:

  1. යකෝ ගෙදර ඇත්තිත් වැඩකාරිනේ බලන් ගියාම.....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මාත් මේ ඉදලා ඉදලා බෝගක් පට්ට ගත්ත විතරයි ගෙදර උන්දැත් ලියන්න පටන් අරන් නොවේ

      Delete
  2. ගෙදර ඇත්තිට තරු පෙනිල වගේ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දන් නැද්ද ඉතින් ... බත ඉදෙනකන්නේ

      Delete

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,  මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ සාර්ථක විවාහ ජීවි...