වෙඩිමක්


''මහත්තයෝ''
   ඇයි ?
''වෙඩිමක් ''
  ඉතින් ?
''ඔයා එනවද ?''
 බලමු
''බලලා බෑ එන්ඩම ඕනේ ''
 නිවාඩු නෑ
''අනේ    @#$%& .............''
 හරි හරි කවද්ද?
''26''


 සෑර්
''ඔව්   -----ර කියන්ඩ ''
නිවාඩුවක්
''විකාර කතා කරන්ඩ එපා @###@$$%%$@''
 සෑර් එක දව--------සයි
''ම්..... ම්.... දානවා ...''
තැන්කු වේවා  සෑර්


''යමු සැලුන් එකට''
12යි ... කීයටද යන්නේ ?
''හරි හරි අනේ ''
''ඔන්න මල්ලි නංගිව මනමාලි වගේ ඇන්දුවා ''
 කීයද අක්කේ ?
''2000 මල්ලි''
 ''ටිකක් වේගෙන් එළවන්නකෝ අනේ, පරක්කුයි''

''ඔයා ඔහෙන් ඉන්න''
 ඒ  මොකෝ ?
''ඔයා කව්රුත් අදුරන් නෑනේ''
 හා ...............................


''3000 දුන්න ඇතිද ?''
 වැඩි වගේ
''කොමද වෙඩිම ?''
 පුඩිම සවුත්තුයි ....... 



4 comments:

  1. සැර වෙඩිමක්
    හොඳ වැඩක්
    පරණ හැකියාවක්
    නැවත සොයා ගැනීමක්

    වෙලාව ඇතිවිට තව ලියපන්
    වෙලාව මදි මුත් අපි බලන්නං
    ඉඳහිට කොමෙන්ටුවක් කොටන්නං
    තවත් ලියන්නන්ට සුබ පතන්නං................

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා .... ඇනොමස් වෙලා හරි කොමේන්ටුවට ...
      සප් දෙන්නේ පරණ බ්ලොග් කාරයෙක්ම තාම .....

      Delete
  2. සිරාවටම වෙඩිමක් කියන්නෙ පටන් ගන්න තැන ඉඳන් ඉවරවෙනකන්ම ඉසේරදයක් බවට පෙරලගෙන නෙ ඉන්නෙ.. එල
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ගස් අය්යේ.
      ආයේ නම් බදින්න ඕන නෑ

      Delete

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,  මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ සාර්ථක විවාහ ජීවි...