රට රැකුමට අවි ගත් තරුණයෝ














 උස ?
''පහයි අටයි සර් ''
 පපුව ?
''32 සර් ''
 A /L, O /L
''තියෙනවා  සර්''

''මාස 10 ට්‍රේනින් ?''
 වම දකුණ වම
 දුවපියව්
 ..............................
 විසිරයාම 65 බදවා ගැනීම

  උබ කොහෙද ?
''වන්නි බන්''
 මාත්  වන්නි

  සාජන්
''ඔව් සර්"
 රෝඩ් බ්ලොක් එක ?
 ''T 56 තුනයි LMG දෙකයි ''
 රෙශන් එක ?
''කැලි පහයි සර් ''

  සර් ටෙරර ර ර රා
"වෙඩි තියපල්ලා"
"ග්‍රෙනේඩ්"

 බීප් බීප් බීප්
"කොහෙද ?"
 බය වෙන්න එපා
"කකුල?"
 බේරන්ඩ බෑ

 නිම සේවා 
''පෙන්ෂන් ''
 අපි බලමු ...

 දියව් දියව්
 අපේ ජීවිත
 ආපහු...

 ඉදා
 කදුළු ගෑස් ..

2 comments:

  1. නෙද්දකින්.. යකෝ පොඩි එකෙක් වත් දුවාගන්න බැරි එකෙක්ට ගහන්නෑ.. ඇස් පිහගන්න අත් නැති එකෙක්ගෙ ඇහැට අනින්නෙ නෑ... එහෙව් එකේ මෙව්ව තමයි ආණ්ඩු.. හොඳයි හරහට දාල..&*)(*&
    ජයවේවා..!!

    ReplyDelete
  2. ගස් අය්යේ මෙතන මේ කතාව පිටිපස්සේ ලොකු දේශපාලන මගඩි තියෙනවා කියලා අරන්ච්...

    ReplyDelete

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,  මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ සාර්ථක විවාහ ජීවි...