වැලිතලප

මේක මේ මම හිතල පතල ලියන කෙහෙල්මලක් ගැන කතාවක් නෙවේ.
 කාලෙක ඉදලා ලියන්න ලියන්න කියල ලොකු ලොකු බ්ලොග් අයියල කිව්වට අපේ මේ මල ඉලව රස්සාව හින්ද ඕකට වෙලාවක් නෑ බොලව් වෙලාවක් තියෙන ගොඩ ඉන්න වෙලාවට පොඩි පහේ ෆන් එකක ඉන්න හින්ද ලියන්න කම්මැලි වෙලා.  ඔය කතා වලින් මේක කියවන එකට පුකයැ නේ ....

          හරි ඔන්න මේ පාර කතා කීපයක් තියෙනවා ලියන්න,, කීපයක් කිව්වට හම්බානෙක තියෙනවා අපේ මේ රස්සාව කොරන තැන ඉන්න ලොකු මහත්තයෙක් තමා කතා නායකයා. මෙතුමා ගැන කතා අප්ප්‍රමාන තියෙනවා අද කියන්නේ එතුමාගේ  උන්ද වැලිතලප හදපු හැටි ඔන්න.


සර් ගුඩ් මෝර්නින්
''මෝර්නින් මචන් ... කෑවද ?''
කෑවා සර්
"උබල දන්නවද මචන් වැලිතලප හදන්න ඕන මොනාද කියල ?"
(((( උදේ පාන්දර කැටයක්ද කොහෙද @#@@$$$%@))) ඔව් සර්, පිටි , සීනි හරි පැණි හරි පොල් .,.,.,........,,,,./,
"එච්චරද?"
ම් ම් ඔව් සර්
"ඇයි බන් උදැල්ලක් ?"
උදැල්ලක් මොකටද සර්?
අපේ ගෑණි ඊයේ වැලිතලප හදන්න අරන්
 වැඩේ කෙලවෙලා මචන් බාජනෙත්  පල්ල අල්ලලා ගන්න දෙයක් නෑලු මේකී  මොකද කරලා තියෙන්නේ මචන් බාජනේ පිටින් වලලා නේ බන් ..............:) :) :)

ගෙදර යද්දී කෙල්ල කියන්නේ මචන් " අපේ අම්මි අද වැලිතලප හදන්න ගිහින් බාජනෙත් එක්ක වැලලුව කියල "


4 comments:

  1. දිගටම ලියන්ඩ
    සුබ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  2. යකෝ ඒ කියන්නෙ බොසාගෙ දුව.... අම්මට උඩු..
    කාපන්කො වැලිතලප
    ජයවේවා..!!

    ReplyDelete

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,  මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ සාර්ථක විවාහ ජීවි...