කෙසේ වෙත්ත මේ කට්ටඩියෝ හරි කපටියෝ හරි අහිංසක මිනිස්සුන්ගේ සතෙටම කෙලින එක නම් හරිම අපරාදයක්
මේකත් මේ දේවාල ගැන විශ්වාස කොරන අපේ නැවේ ඉන්න කොල්ලෙක්ගේ අදුනක් බලපු සීන් එකක් .
මීට සති 2ක 3කට කලින් අපේ නැවේ තිබ්බ 1TB හාර්ඩ් drive නැති උනා. අපිට ඉතින පට්ට පාඩුයි මොකෝ කියනවනම් මුදට ගියපුවාම බලන්න ෆිල්ම් එහෙම අපි කොපි කරගෙන යන්නේ ඔන්න ඔය drive 1කේ තමා . නැවේ කස්ටියම සෙට් වෙලා මේක හෙව්වත් හම්බ උනේ නම් නෑ මොකෙක් හරි නැවේම කුපාඩියෙක් තමා උස්සන්න ඇත්තේ. නිලදාරී නිවස්නයේ මෙහෙම දෙයක් වෙච්ච එක ගැන සමස්ත නිලදාරින්ගේම මෙව්වා එක අප්සෙට් වෙලා දැන් ..
ඔන්න ඔය වෙලාවේ අපේ මේ කොල්ලා එනවා මේ සීන් උන තැනට ..
සර්ලා බය වෙන්න එපා අපේ ගමේ ඉන්නවා මරු කපු මහත්තයෙක් මම අදුනක් බලලා එන්නම් සර්..
හරි එහෙනම් දර්මදාස තමුසේ යනවකෝ එන ලීව් එකේ මොකද වෙන්නේ කියල බලන් එන්න ..
මොනාද සර් මේවා පොඩි වැඩ , මතකනේ සර් ගිය පාර මගේ බඩේ අමාරුවක් හැදුන වෙලා මෙහෙන් බෙහෙත් බීලා හරි ගියේ නෑනේ, මතුරපු තැබිලි ගෙඩියෙන් උගුරයි බීවේ.
(ඔන්න ඔහොම අපිට කතා ගොඩක් කියපු මේ අපේ කොල්ල ලීව් ගිහින් ආපහු නැවට එනවා .)
......දාස මොකෝ බන් උනේ අදුන බැලුවද ?
ආයේ මොනාද සර් කතා ටක්කෙටම කාරණා 2ක් කිව්වනේ සර් ..
මොනාද බන් ?
සර්, මුලින්ම කිව්වා මේ වැඩේ කරලා තියෙන්නේ නැවේ එකෙක් කියල .....
ඉතින් යකෝ එක ඌ කියන්ඩ ඕන නැනේ අපි දන්නවනේ ... @#$#$ නොදකින් විතරක්, හා ඊට පස්සේ මොකක්ද කිව්වේ ?
ආයේ කිව්වා සර්, ඔය හාර්ඩ් drive දැන් නැවේ නෑ කියල ....
මුගේ අම්මට කියල අපි උට ඊට පස්සේ පැය බාගෙක විතර සෙත් වැඩුවා .....
හපුච්චියේ...
ReplyDeleteඕකුන් ගොඩක්ම කරන්නෙ කටින් මූණෙ ඉරියව් වලින් අල්ලගෙන වැල යන පැත්තට මැස්ස ගහනවා.. අමනුශ්යයෙක් අල්ලගෙන කලත් ටික කාලයක් යනකොට ඌ බොරු කියලා සාත්තර කාරයාව අන්දනවා.කරදරේ වැඩි නිසා
ජයවේවා..!!
සිරාවටම ගස්
Delete