''පව්කාරයා''

ඉස්සරහ කෙල්ලෙක්
බලාගෙන බිම
ඉදගෙන මමත්
දුවනවා කැරපොත්තෙක්
බිම
මරන්නද ?
එපා එපා ......
එකී බලාගෙන
හිතුවොත් ;
''පව්කාරයා''
මං
කෝච්චියේ

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,  මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ සාර්ථක විවාහ ජීවි...