උස ?
''පහයි අටයි සර් ''
පපුව ?
''32 සර් ''
A /L, O /L
''තියෙනවා සර්''
''මාස 10 ට්‍රේනින් ?''
වම දකුණ වම
දුවපියව්
..............................
විසිරයාම 65 බදවා ගැනීම
උබ කොහෙද ?
''වන්නි බන්''
මාත් වන්නි
සාජන්
''ඔව් සර්"
රෝඩ් බ්ලොක් එක ?
රෙශන් එක ?
''කැලි පහයි සර් ''
සර් ටෙරර ර ර රා
"වෙඩි තියපල්ලා"
"ග්‍රෙනේඩ්"
බීප් බීප් බීප්
"කොහෙද ?"
බය වෙන්න එපා
"කකුල?"
බේරන්ඩ බෑ
නිම සේවා
''පෙන්ෂන් ''
අපි බලමු ...
දියව් දියව්
අපේ ජීවිත
ආපහු...
ඉදා
කදුළු ගෑස් ..
නෙද්දකින්.. යකෝ පොඩි එකෙක් වත් දුවාගන්න බැරි එකෙක්ට ගහන්නෑ.. ඇස් පිහගන්න අත් නැති එකෙක්ගෙ ඇහැට අනින්නෙ නෑ... එහෙව් එකේ මෙව්ව තමයි ආණ්ඩු.. හොඳයි හරහට දාල..&*)(*&
ReplyDeleteජයවේවා..!!
ගස් අය්යේ මෙතන මේ කතාව පිටිපස්සේ ලොකු දේශපාලන මගඩි තියෙනවා කියලා අරන්ච්...
ReplyDelete