01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,
 මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ

සාර්ථක විවාහ ජීවිතයට මග ........, ඈ බොල මයිනෝ තෝ මේ ලබ්බවල් කියවල නේ අර නයෝමිට පොල්ල තිබ්බේ . පව් @#තෝ එකී උබට පන දෙන්න ලව් කළා නේ .. තෝ හැම ලිව් එකේම එකිත් එක්ක පොල්ගහවෙල රෙස්ට් එකට යද්දී උබේ මනස  $කේද තිබ්බේ ?

"හරි බන් දැන් බලපන් එකී වෙන එකෙක් බැන්දනේ "

 ඔව් බැන්ද,..... උබේ අම්මටත් කියන්ඩ ඕනේ උබට කෙහෙල්මල සගරාවක් පොඩි කාලේ ඉදන් ඔලුවට දාල තෝව කුරුවල් කරපු එකට, අම්මප යන්තන්  ඇති තෝට  මේ ඉලව් රස්සාවට එන්න දුන්නා. නැත්නම් මගේ එකම කිරි කැටියට කරිජ්ජ හුලං නාකයි කියල තෝව ගේ අස්සෙම දාගෙන තොගේ ජෝක්කු ටික හෝද හෝද තොට අන්දවගෙන ඉදියි .

''වරෙන් වරෙන් යන්ඩ දුමක් දාන්ඩ ''

උබ ගාව තියෙනවද ?

නෑ  උබ ගාව තියෙනවනේ ?

නෙදකින් .. ඒ  යකෝ තෝ හැම පිචියම එකවුන්ට් එකට දාල ගනින් BMW, උබේ පත්තර කාරය ලිමොසින් ගත්තේ උබයි උබලගේ අම්ම වගේ ගෑනුයි හින්ද තමයි . කමක් නෑ උබේ ලිමොසින් එකේ අපිවත් දාගෙන පළ බීපු සිගරට් එකට ..

"අඩෝ අරකිත් ආමි ගිහින්ලු "
කව්ද අරකි ?

"කොන්වන්ට් එකේ බට්ටි බන්"

අම්මට සිරි ආමි උන් පලනවා ඇති ඔකිගේ, තෝ ඔය වල් වේසිටත් ලව් කළා නේ ?

"ම් "

 ඒ කාලේ උබේ ඔය පත්තරේ තිබ්බේ නැද්ද  .. අහ් බන්, මන් කියන්නේ ඔය ඉලව්ව ඕකි කියවලද දන්නෑ දහම් පාසලේදී බට්ටක්  හිර කරන් නොන්ඩි  උනේ?

මේ රෙද්දවල් වලින් වැඩක් නෑ වරෙන් අපු වැඩේ කරන්ඩ .

මචන් දැන් උබේ වත්කම් බැරකම් කොමද ?

වත්කම් කෙසේ වෙතත් බැරකම් නම් අම්බානෙක තියෙනවා. උබල වගේ පවුලේ එකා වෙලා හිටියනම් අපිත් යන්නේ  එන්නේ කාර් වල තමා යකෝ .......උබල වගේ උන් හින්ද තමා  මේ රට තාමත් සංවර්දනය වෙන රටක් වෙලා තියෙන්නේ






 

1 comment:

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,  මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ සාර්ථක විවාහ ජීවි...